Wednesday, February 04, 2026
Follow Us
විදුලිබල ඇමැතිගෙන් හදිසියේ ලිපියක්

අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලිබලය සැපයීමට බාධාකරමින් වර්ජනය කල සේවකයන්ගේ සේවය අත් හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

ජනවාරි 03, 04, 05 දිනවල ඇතැම් සේවක පිරිස් විසින් ගෙන යන ලද වැඩවර්ජනය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මහජන සේවාවන් අඩපන කරමින් කටයුතු කිරීම පිළිබඳ වූ මහජන පැමිණිලි අමාත්‍යංශය වෙත ලැබී ඇතැයි ද ඇමතිවරයා අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත.

1 54