Monday, May 19, 2025
Follow Us
දිවයින පුරා විදුලි විසන්ධි වීම යථා තත්ත්වයට පත් කිරීමට පියවර

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් සමස්ථ දිවයින පුරා විදුලිය විසන්ධි වීමක් සිදු වූ අතර, පද්ධතියේ සමතුලිතභාවය පවත්වා ගනිමින් පියවරෙන් පියවර එය යථා තත්ත්වයට පත් කිරීමට අප විසින් සියලු  කටයුතු සිදු කරමින් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

 

මේ පිළිබඳ බලවත් කණගාටුව පාරිභෝගික ඔබ සැම වෙත පළ කරන බව එම මණ්ඩලය දන්වා සිටි.