Thursday, February 05, 2026
Follow Us
බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

බස්නාහිර පළාවත්ත පළාත්ත සභා පාසල් පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු ශ්‍රේණියේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

2023 (අදියර II) සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.


2023.09.22 දිනැති රජයේ ගැසට් පත්‍රවේ IV (අ) වැනි කොටසෙහි බඳවා ගැනීමේ නිවේදනය පළකර ඇත. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2023.10.09 වේ.