Thursday, March 26, 2026
Follow Us
දුම්රිය වර්ජනය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටවූ බව දුම්රිය ලෝකෝමොටිව් ඕපරේටින් ඉංජිනියර්ස් සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ්. ඩී. එස්. ගුණසිංහ මහතා වෙත දන්වා තිබේ.

ඒ අනුව අඩපණව තිබූ දුම්රිය සේවාවන් නැවත සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇති.