Thursday, February 05, 2026
Follow Us
ඖෂධ වර්ග 400 ක් රෝහල්වලට බෙදා දෙයි

ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හරිනු ලැබූ බව  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  

මෙයට අමතරව ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලැබුණු ඖෂධ වර්ග 378 ක්ද රෝහල්වලට බෙදා හැර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

කෙසේ වෙතත් රෝහල්වල ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බව වාර්තා වේ.