Thursday, February 05, 2026
Follow Us
නව ගුවන් හමුදාපති රාජකාරී ආරම්භ කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත් වූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගුවන් හමුදා මූලස්ථානයේදී පසුගියදා (01) සුබ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.

එම අවස්ථාවට ඒ මහතාගේ පවුලේ සාමාජිකයෝ ද එක්ව සිටියහ.