Friday, September 25, 2026
Follow Us
ජුනි 30 විශේෂ බැංකු නිවාඩුවක්

ලබන ජුනි 30 වන සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත්කර ඇත.

මෙම නිවාඩුව සම්බන්ධයෙන් ගැසට් නිවේදයක් නිකුත් කර තිබේ.