Tuesday, August 11, 2026
Follow Us
විභාග පැවැත්වෙන පාසල්වලට ඇතුල්වීමේ තහනමක්

අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාලසීමාව තුළදී බාහිර පාර්ශවයකට ඇතුල්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි .

විභාගයට අදාළ ලියකියවිලි හැර වෙනත් කිසිදු පත්‍රිකාවක් සිසුන් අතර බෙදාහැරීම නොකළ යුතු බව ද ඔහු වැඩිදුරටත් දන්වා සිටි.