Sunday, June 28, 2026
Follow Us
නෙළුම් කුළුන ජනපති අතින් විවෘත කෙරේ

දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මේ වනවිට විවෘත විය.

නෙළුම් කුළුණ මහල් 17 කින් යුක්ත වන අතර එය මීටර් 350 ක් පමණ උසකින් සමන්විත වන අතර මේ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි.

(Aruna)