Wednesday, February 04, 2026
Follow Us
නෙළුම් කුළුණ හෙට ජනපති අතින් විවෘත කෙරේ

දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරේ.

එය මහල් 17 කින් යුත් මෙම කුළුණ මීටර් 350 ක් පමණ උසකින් සමන්විත වන අතර මේ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි.

ඉන් 80 % ක් චීනයෙන් ණය ආධාර යටතේ ඉදිකර ඇති අතර නෙළුම් කුළුණේ සුපිරි අවන්හල්, හෝටල්, ශ්‍රවණාගාර, රැස්වීම්ශාලා ආදී පහසුම්වලින් සමන්විතය.

(Aruna)