Wednesday, February 04, 2026
Follow Us
ඇල්පිටියේ ඡන්ද විමසීමට තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මැදියම් රැයෙන් අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ‏ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

එම ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මස 11 වනදායි. 2018 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට පුද්ගලයින් 53,384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

(Neth)