Monday, July 27, 2026
Follow Us
ජාත්‍යන්තර සම්මාන ලබාගත් රංගන ශිල්පීන් දිවයිනට
මැලේසියානු ජාත්යන්තර සිනමා සම්මාන උළෙලේ දී ශ්රී ලංකාවේ " රිවස්ටන් " චිත්රපටයේ රග පෑ මහේන්ද්ර පෙරේරා හොදම නළුවාට හිමි සම්මානයත් , ප්රියන්ත සිසිර කුමාර හොදම සහාය නළුවාට හිමි සම්මානයත් හිමි විය.
ඔවුන් ඊයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔවුන් පිළිගැනීම සඳහා සිනමා ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.