Friday, September 04, 2026
Follow Us
අලි ගම්වැදීම වළක්වන්න නාච්චාදූවේ රක්ෂිත ආශ්‍රිතව පැළ සිටුවීමේ වැඩසටහනක්
වන අලි ගමට ඇතුලුවීම වලකාගැනීම සදහා දීර්ඝකාලීන විසදුමක් ලෙස වන රක්ෂිතය තුළ වන අලින්ට කැම පිනිස ශාක පැළ සිටුවීමේ වැඩසටහන  පසුගියදා (22) නාච්චාදූව , ශ්රාවස්තිවත්ත වසමේ කොඩිගලගම ප්රදේශයේ ගාලයාගම මාර්ගය අවට වන රක්ෂිතය තුළ අඹ ,කිතුල්,කොස්,මාදං,කරද පැළ සහ බීජ සිටුවීමේ වැඩ සටහන ක්රියාත්මක කෙරිණි.

 

ඒ සදහා ප්රාදේශීය ලේකමිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියාය.