Tuesday, June 16, 2026
Follow Us
පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (22) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.