Tuesday, September 01, 2026
Follow Us
බොරැල්ලේ නිවාස පෙළක ගින්නක්

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

බොරැල්ල, කිතුල්වත්ත පාර ප්‍රදේශයේ පිහිටි නිවාස පෙළක ගින්නක් හටගෙන ඇති බවට වාර්තා වනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාව විසින් ගිනි නිවීමේ රථ 06ක් මේ වන විට යොදවා ඇති බවටයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

(Aruna)