Thursday, March 05, 2026
Follow Us
ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

මිලානෝ හි කොන්සල් ජනරාල්වරිය ලෙස පත්වී දින 7යි


ප්‍රවීණ ගායන ශිල්පීනි නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

වයස අවුරුදු 71 ක් වන වික්‍රමසිංහ මහත්මිය හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඇය මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස සේවය කරමින් සිටියදී මෙලෙස මිය‌ගොස් ඇත.
මිලානෝ කොන්සල් ජනරාල් ලෙස ඇය විසින් වැඩ භාරගෙන ගතවී තිබුණේ දින 07 ක් වැනි කෙටි කාලයක් පමණීයි.

මාස්ටර් සර්, රන්ටිකිරි සිනා, පුංචි සිතේ පුංචි සීනා වැනි ජනප්‍රිය ගීත රාශ්‍රීයක් නීලා වික්‍රමසිංහ මහත්මිය ගායනා කර ඇත.

(Aruna)