Thursday, March 05, 2026
Follow Us
බාස්ලට සුභ ආරංචියක්

සිමෙන්ති නැව එන දින ආනයනකරුවන් කියයි


සිමෙන්ති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව සිමෙන්ති ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් පවසනවා.
ඩොලර් නොමැති වීම හේතුවෙන් සිමෙන්ති ආනයනයේ දී ගැටලු මතු වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ලබන 18 වැනි දා වන විට සිමෙන්ති කොට්ට ලක්ෂ 2ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවන අතර, ලබන 22 වනදායින් පසු පවතින සිමෙන්ති හිඟය අවම වනු ඇති බව සිමෙන්ති ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් සඳහන් කළා.

(Aruna)