Monday, May 04, 2026
Follow Us
දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයක

උපසභාපතිගේ වැඩ තහනම් දුරදිග යයි


ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අවසන් කර පැය කිහිපයක් ගතවීමට පෙර නැවතත් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ, එම සංගමයේ උපසභාපතිගේ වැඩ තහනම් කිරීම මුල්කර ගනිමින්.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දහවල් හදිසියේ රාජකාරීවලින් ඉවත්වී තිබේ.

මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවාවලින් ඉවත්වී ඇති අතර, කොටුව දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නතර කර තිබේ.

(Aruna)