Thursday, March 05, 2026
Follow Us
මහජන ඒකරාශිවීම් නිසා කොවිඩ් ව්‍යාප්තියේ අවදානමක්

අනවශ්‍ය මහජන ඒකරාශීවීම් හේතුවෙන් කොවිඩ් වසංගත තත්ත්වය රට තුළ සීග්‍ර ලෙස පැතිරයාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ රට අවදානම් තත්ත්වයකට පත්වීම වළක්වා ගැනීම සඳහා මහජනතාව අනවශ්‍ය ඒකරාශීවීම් වලින් වැළකිය යුතු බවයි.

(Neth)