Tuesday, September 01, 2026
Follow Us
දේවස්ථානයෙන් හමු වූ අත්බෝම්බයේ සුළමුල හෙළිවන ලකුණු

බොරැල්ල - වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බව අනාවරණය වී තිබෙනවා.

ඒ, පොලීසිය සිදුකළ විමර්ශනවලදීයි. ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින බවයි පොලිස් අපරාධ කොට්ඨාශය පැවසුවේ.

(Neth)