Thursday, March 05, 2026
Follow Us
බොරැල්ලේ දේවස්ථානයක අත් බෝම්බයක්

කොළඹ කළඹවමින් හමු වූ දේ


බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන භූමියේ තිබී අත් බෝම්බයක් සොයාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

සිද්දිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

(Aruna)