Thursday, March 05, 2026
Follow Us
කිරිපිටි නැව එන දින මෙන්න

ආනයනික කිරිපිටි මිල ඉහළට

ශ්‍රී ලංකාවේ කිරිපිටි හිඟය මේ මස අවසන් වන තෙක් පවතිනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

කිරිපිටි රැගත් නෞකාවක් යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත්තේ මේ මස අවසානයේදි හෝ ලබන මස මුලදී බවයි ඔවුන් පවසන්නේ.

කිරිපිටි සමාගම් මේ වන විටත් ආනයනික කිරිපිටි මිල ඉහළ දමා තිබෙනවා.

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345ක් දක්වාත් ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 540ක් දක්වාත් ඉහළ නංවා තිබෙනවා.

(Aruna)