Thursday, March 05, 2026
Follow Us
වෙළඳපොලේ සහල් හිඟයක් ?

එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්


වෙළෙඳපොළ තුළ සහල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළේ, නාඩු සහල් කිලෝවක් රුපියල් 170 දක්වාත්, සම්බා කිලෝවක් රුපියල් 190 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි

සහල් මිල ඉහළ යාමෙන් ඉදිරියේදී වෙළඳපොලේ සහල් හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බව එහි එහි සභාපති මුදිත පෙරේරා පවසයි

(Aruna)