Thursday, March 05, 2026
Follow Us
රාජ්‍ය සේවකයො ගෑස් කිරිපිටි පෝලිමට යන්නත් නිවාඩු දාලා!

රට තුළ ඇත්තේ පෝලිම් යුගයක්


මේ වනවිට රට තුළ ඇත්තේ ගෑස්-කිරිපිටි-භූමිතෙල් පෝලිම් යුගයක් බව නොරහසකි.

ඒ අනුව ජනතාවට සිදුව ඇත්තේ පැය ගණන් පෝලිම්වල සිට ගෑස්-කිරිපිටි-භූමිතෙල් මිලදී ගැනීමටයි.

මේ හේතුවෙන් ඊට රාජ්‍ය අංශයේ සේවකයන්ට ද තම රාජකාරි සිදුකරගැනීමට බාධාවක් වී ඇත්තේ ඔහුන්ටද මෙම පෝලිම් වල සිටීමට සිදුව ඇති බැවිනි.

පසුගිය දිනෙක එවැනි රාජ්‍ය සේවකයෙක් කිරිපිටි, ගෑස් පෝලිමේ සිටීම සදහා සිය ආයතනයෙන් නිවාඩු ඉල්ලා සිටි ඇති බවට වාර්තා වනවා.

(Aruna)