Thursday, March 05, 2026
Follow Us
ආහාර හිඟයක් එනවා නාමල් කියයි

2022 වසරේ දී ආහාර හිඟයක්


2022 වසරේ දී ආහාර හිඟයක් නිර්මාණය වීම වැළැක්විය නො හැකි බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසනවා.

(Aruna)