Saturday, May 02, 2026
Follow Us
දීර්ඝ නිවාඩු වලින් පිරුණු 2022 වසරේ දින දර්ශණය

දීර්ඝ නිවාඩු දින 43කින් සමන්විතයි


එළඹෙන 2022 වර්ෂය දීර්ඝ නිවාඩු දින 43කින් සමන්විතව ඇති බව සඳහන් වනවා.

එළඹෙන වර්ෂයේ දින දර්ශණය අනුව මෙම නිවාඩු දින සම්බන්ධයෙන් පැහැදිලි වනවා.

2022 වර්ෂයේ දීර්ඝ නිවාඩු සඳහන් වන්නේ පහත දැක්වෙන පරිදියි.

ජනවාරි මාසය : 14,15, 16 සහ 17
පෙබරවාරි මාසය : 04, 05 සහ 06
මාර්තු මාසය : 17,18,19 සහ 20
අප්‍රේල් මාසය : 13, 14, 15, 16 සහ 17
අප්‍රේල් සහ මැයි මාසය : 30, 01, 02 සහ 03
මැයි මාසය : 14, 15 සහ 16
ජුනි මාසය : 11, 12, 13 සහ 14
අගෝස්තු මාසය : 11, 12, 13 සහ 14
ඔක්තෝම්බර් මාසය : 08,09 සහ 10 / 22, 23 සහ 24
නොවැම්බර් මාසය : 05, 06 සහ 07
දෙසැම්බර් මාසය : 24, 25 සහ 26.

(Aruna)