Wednesday, March 04, 2026
Follow Us
ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට

ඉහළ ගිය නව ප්‍රවාහන ගස්තු මෙන්න


මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 30කින් ඉහළ නංවා ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය ප්‍රකාශ කකරයි.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 50ක ගාස්තුව රුපියල් 80ක් දක්වා ඉහළ යනු ඇත.

දෙවන කිලෝමීටරයේ සිට අය කරන රුපියල් 45ක ගාස්තුව ඉහළ නොදමන බව එම සමිතියේ ලේකම් රෝහණ පෙරේරා මහතා සඳහන් කළේය.

(Aruna)