Wednesday, March 04, 2026
Follow Us
එළඹෙන උත්සව සමයේ වගකීමකින් කටයුතු කරන්න - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්

එළඹෙන උත්සව සමයේ වගකීමකින් යුතුව කටයුතු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සෞඛ්‍ය නීති කඩකළහොත් යළිත් කොරෝනා පොකුරක් ඇතිවීම වළක්වාගත නොහැකි බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ.

මේ අතර ඊයේ දිනයේද කොරෝනා ආසාදිතයින් 551 දෙනෙකු වාර්තා වුණා.

(Neth)