Saturday, May 02, 2026
Follow Us
ලිට්‍රො ගෑස් හදිසියේ ගත් තීරණය

ලිට්‍රො සමාගමේ සභාපති තෙෂාර ජයසිංහගෙන් ප්‍රකාශයක්


අද (18) සිට ගෑස් සිලින්ඩර පිරවීම සහ බෙදාහැරීම සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ලිට්‍රො ගෑස් සමාගම පවසයි.

තමන් සතුව දැනට ඇති ගෑස් තොග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකවලට අනුකූල බැවින් එලෙස ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලිට්‍රො සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේය.

(Aruna)