Wednesday, March 04, 2026
Follow Us
මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරණ උපදේශක ධුරයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් සම්බන්ධ සියලු වගකීම් මහේලට


ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරණ උපදේශක ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත්කර තිබේ.

එම පත්වීම 2022 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඔහු වසරක කාලයක් එම තනතුරේ කටයුතු කිරීමට එකඟ වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් සම්බන්ධ සියලු වගකීම් ඒ අනුව ඔහුට පැවරෙයි.

(Aruna)