Wednesday, March 04, 2026
Follow Us
බූස්ටර් එන්නත ලබාගැනීමේ මන්දගාමී තත්ත්වයක්

කොරෝනා මර්දන තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගැනීමේ මන්දගාමී තත්ත්වයක් පෙන්නුම්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසුවේ විවිධ ප්‍රකාශවලට නොරැවටී සුදුසුකම් ලබා ඇත්නම් තුන්වන මාත්‍රාව ලබාගැනීම වැදගත් බවයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් පුද්ගලයන් 362 දෙනෙකු අද පූර්ණ සුවය ලබා තිබෙනවා.

(Neth)