Wednesday, March 04, 2026
Follow Us
විදුලි සැපයුම යථා තත්ත්යවට පත්වෙන දිනය මෙන්න

නොරොච්චෝලේ චීනයට ලබාදීමේ උත්සාහයක් ?


විදුලිබල සැපයුම සම්පූර්ණයෙන්ම අනිද්දා(08) වන විට යථා තත්වයට පත් කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.

අද(06) සහ හෙට(07) දෙදින තුළ කෙසේ වෙතත් විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග සඳහන් කරයි.

නොරොච්චෝලේ බලාගාරය චීනයට ලබාදීමේ උත්සාහයක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ඊයේ(05)දින කොළඹ ඇවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

(Aruna)