Sunday, October 18, 2026
Follow Us
ඔමික්‍රෝන් ආසාදිත මෙරට කාන්තාව නිරෝධායනයට

ලොව භීතියට පත් කළ ඔමික්‍රෝන්


මෙරටින් හමුවු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව නිරෝධායනයට යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.

ලොව භීතියට පත් කළ ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදිත තරුණියක් පළමු වරට මෙරටින් හඳුනාගත්තේ පෙරේදා (03) දිනයේදීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව ඇය නයිජිරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණේ පසුගිය 24 වැනිදාය.

(Aruna)