Wednesday, March 04, 2026
Follow Us
සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි

තවත් රංගන ශිල්පියෙකු දිවි ගමනට සමුදෙයි


ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතාගේ පවුලේ ඥාතීන් පැවසුවේ තෙන්නකෝන් මහතා පසුගිය කාලයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

මිය යන විට සම්පත් තෙන්නකෝන් මහතා 62වන විය.

අභාවප්‍රාප්ත වූ සම්පත් තෙන්නකෝන්ගේ දේහය ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් මත පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතින් පැවසීය.

(Aruna)