Wednesday, March 04, 2026
Follow Us
විදුලි ඉංජිනේරුවරුන් බාහිර හදිසි බිඳවැටීම් සේවා වලින් ඉවත් වෙයි

විදුලි ඉංජිනේරුවන් අද පස්වරුවේ සිට කරන්න යන දේ


අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටින විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය එහි දෙවන අදියර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද (01) පස්වරුවේ සිට එහි දෙවන අදියර ආරම්භ කරන බව එම සංගමය සදහන් කරයි.

එම තීරණයත් සමග විදුලි ඉංජිනේරුවරුන් පැය 8ක සේවා කාලයෙන් බාහිර හදිසි බිදවැටීම් සේවාවලින් ද ඉවත්වීමට තීරණය කර තිබේ.

(Aruna)