Wednesday, March 04, 2026
Follow Us
පාස්කු ප්‍රහාරයේ සත්‍ය අනාවරණ තෙක් අරගලය අත්නොහරින බවට කාදිනල් හිමිගෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය අනාවරණය කර ගන්නා තෙක් සිය අරගලය අත්නොහරින බව කොළඹ අගරදගුරු මැලිකම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

මෙම ප්‍රහාර මාලාව පිටුපස මතුපිටින් පෙනෙන දේට වඩා වෙනත් දෙයක් ඇතැයි වැටහෙමින් ඇති බවයි කාදිනල් හිමිපාණන් සදහන් කළේ.

(Neth)