Wednesday, March 04, 2026
Follow Us
බිත්තරයත් ගණන් යයි

අමුද්‍රව්‍ය හිඟය බිත්තරයටත් බලපායි


වෙළඳපලේ බිත්තරයක මිල රුපියල් 25 දක්වා ඉහළ ගොස් තිබේ.

සත්ත්ව ආහාර හිඟවීම ඊට හේතුව බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.

(Aruna)