Tuesday, March 03, 2026
Follow Us
යොහානි ඇගයීම කල්යයි

නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දැමුනු වැඩසටහන


“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා ඇගයීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සංවිධානය කර තිබූ වැඩසටහන කල්දමා තිබේ.

පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම වැඩසටහන කල් දැමීමට තීරණය කර ඇති බවයි.
යොහානි ද සිල්වා ඇගයීමේ වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබුනේ හෙට (23) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදීයි.

(Aruna)