Sunday, October 18, 2026
Follow Us
තවත් කොරෝනා ආසාදිතයන් 508ක්

සමස්ත ආසාදිතයින් ගණන 556,437 ක්


තවත් කොරෝනා ආසාදිතයන් 508ක් අද (21) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

ඒ අනුව, මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 556,437කි

(Aruna)