Tuesday, March 03, 2026
Follow Us
ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය අ​ද

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වන ටෙස්ට් තරගය


සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තර​ග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වීමට නියමතයි.

තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ක්‍රීඩා කරන පළමු තරගය මෙය වුවත්, කොදෙව්වන් මීට පෙර පාකිස්තානයට එරෙහිව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට සමත් විය.
ඉන් එක් තරගයක් ඔවුන් ජය ගත් අතර, අනෙක් තරගය පරාජයට පත් විය.

(Aruna)