Friday, May 01, 2026
Follow Us
දරුවන් අතර තවත් වසංගතයක් පැතිරෙයි

ළමුන් 20ක් ළමා රෝහලේ ප්‍රතිකාර වලට


ඩෙංගු රෝගය වැළදී රෝහල්ගත වන දරුවන්ගේ සීඝ්‍ර වැඩිවීමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඩෙංගු වැළදීමෙන් මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන් සංඛ්‍යාව 20 කි.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මත ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසුරිය මහතා පවසයි

(Aruna)