Tuesday, March 03, 2026
Follow Us
ගෑස් හිඟයට හේතුව හෙළි කරයි

ගෑස් ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමට ප්‍රමාණවත් පරිදි අමෙරිකානු ඩොලර් ලබාදීමට බැංකුවලට නොහැකි වීම පවතින ගෑස් හිගයට හේතුව වන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ අවශ්‍ය පරිදි ණයවර ලිපි විවෘත කිරීමට ඉඩ ලබාදෙන්නේ නම් ගෑස් හිගයක් ඉදිරියේදී ඇති නොවන බවයි.

(Neth)