Monday, March 02, 2026
Follow Us
වරාය, තෙල් සහ විදුලි සේවකයින් ඒකාබද්ධ වර්ජනයකට සැරසෙයි

යුගදනවි බලගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ගන්නා වෘත්තීය ක්‍රියමාර්ග ලබන සතියේ තීරණය කරන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ ආණ්ඩුව වෘත්තිය සමිති ඇතුළු පාර්ශව රැසක මතයට ඇහුම්කන් නොදෙන්නේ නම් වරාය, තෙල්, විදුලි සේවක ඒකාබද්ධ වැඩවර්ජනයකට යොමු වන බවයි.

(Neth)