Monday, March 02, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 1න් පසුව වෙන දේ


මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය.

ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් අනතුරු වේ.

(Aruna)