Monday, March 02, 2026
Follow Us
කෙහෙළිය නිසා ප්‍රසන්නලා යන්න යයි

කොවිඩ අර්බුදය දිග්ගස්සන දේශපාලන න්‍යාය පත්‍ර


සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වල්ල සමග සමග ඇතිකරගත් මතගැටුමක් හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි යන මහත්වරුන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව පැවසේ.

මෙම දෙදෙනාගේ ක්‍රියාකලාපය පසුගිය දින කිහිපය පුරාම අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර ඉදිරි දින කිහිපය ඇතුළත මෙම තනතුරු හිස්වනු ඇති බව ට වාර්තා වේ.

(Aruna)