Monday, March 02, 2026
Follow Us
සීනි මිලත් ඉහළ යයි?

සීනි ආනයනකරුවන් දසදෙනෙකු මුදල් ඇමතිගෙන් ඉල්ලූ දේ


සීනි පාලන මිල වහා ඉවත් කරන්නැයි ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන් දසදෙනෙකු විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ ව්‍යාපාරිකයින් විසින් මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

එම සීනි ආනයනකරුවන් දසදෙනාගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපියේ සීනි පාලන මිල ඉවත් කිරීම හෝ සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 25කින් ඉහළ දමන්නැයි ද ඉල්ලා ඇති බවට වාර්තා වේ.

(Aruna)