Monday, March 02, 2026
Follow Us
හෙට කොළඹට පැය 13ක් ජලය නැහැ

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න


කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (16) දිනයේ ජල සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ කොළඹ 9, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බවයි.
ඒ අනුව හෙට (16) උදෑසන 8.00 සිට පැය 13ක කාලයක් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

(Aruna)