Monday, March 02, 2026
Follow Us
අද කාලගුණය අමුතු වෙයි

දිස්ත්‍රික් කිහිපයකට වෙන දේ


බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වයඹ පළාතට ද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද , වයඹ, දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කී.මී. 30 සිට 40 දක්වා වැඩි වෙනු ඇති.

(Aruna)