Monday, March 02, 2026
Follow Us
දිවයින පුරා මත්පැන් අලෙවි සැල් වසා තබන දිනය කියයි

වප් පසළොස්වක පොහොය නිමිත්තෙන් 2021 ඔක්තෝබර් මස 20 වනදා දිවයින පුරා මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ පවසනවා.

එමෙන්ම ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි මඟින් පොහොය ඇතුළුව දින දෙකක් මත්පැන් අලෙවි සැල් වසා තැබෙන බවට සිදුකර ඇති නිවේදනය අසත්‍ය බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

(Neth)