Saturday, October 17, 2026
Follow Us
කොවිඩ් රෝගීන් 641 දෙනෙකු හඳුනා ගනී

කොවිඩ් ආසාදිත ලැයිස්තුව යාවත්කාලීන කෙරේ


තවත් නව කොවිඩ් ආසාදිතයින් 641 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පසුගිය මස 23වන දා සිට 30 වනදා දක්වා වු දින 08 තුළ එම ආසාදිතයින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 524,191 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

(Aruna)